Pages

Ads 468x60px

Pages

About

Monday, February 13, 2012

httrack - website download

ආ.....කොහොමද ඉතින්?අදනම් මම ඔයගොල්ලන්ට කියන්න හදන්නෙ
ඔයගොල්ලන්ට ගොඩක්  උවමනා වෙන software එකක් ගැනයි.ඒක තමයි
httrack කියන්නේ
.මේකෙන් පුලුවන් අපිට website එකක page එකින් එක
save කරන්නෙ නැතුව මුලු website එකම එකපාර save කරන්න.

ඒ කියන්නෙ website එකම එකපාර download කරන්න.
මේක වගෙ idm නෙමෙයි,මුලු site එකම එකපාර සුපිරියටම download කරන්න
පුලුවන් software එකක් මේකෙ සයිස් එකත් එච්චර නෑ. 3.65 mb
වගේ තම වෙන්නෙ.ඔයගොල්ලොත් use කරල බලන්නකො.








මෙතනින්  download  කරන්න

No comments:

Post a Comment