Pages

Ads 468x60px

Pages

About

Saturday, February 11, 2012

Huawei ඩොන්ගල් 1 ක් Unlock කරන හැටි

                ඇත්තටම මට මෙක කියල දුන්නෙ අපෙ පැත්තෙ අයිය කෙනෙක්.ඒ උනාට මම මේක 
                කරපු දෙපාරම හරි ගියා.ඔයගොල්ලොත් කරල බලන්නකො

                මේකට, 


                           monny ඕනා නෑ
                           software ඕනා නෑ
                           ඩොන්ගල් 1 IMEI නම්බරය  විතරයි   ඕනා


                 මුලිම්ම    (ඩොන්ගල් එකේ කවරයේ හෝ ඩොන්ගල් පිටුපස ඇති  ඩොන්ගල් 1IMEI
                 නම්බරය  සොයාගන්න. පසුව මෙන්න මේක වෙබ් ඇඩ්රස් එකක් වගේ ටයිප් කරන එක.
                http://bb5.at/huawei.php?imei= මෙතන සමාන ලකුනට පස්සේ IMEI නම්බර් එක 
                ටයිප් කරලා එන්ටර් කරන්න.ulock=කියලා කෝඩ් එක වැටෙයි.වෙන සිම් එකක් 
                දැම්මම අන්ලොක් කෝඩ් එක ඉල්ලුවහම ඒ codeඑක දෙන්න.

No comments:

Post a Comment